WELCOME TO TECH FOODLK
We help you use science and technology in the food supply process

ආහාර සැපයුම් ක්‍රියාවලිය සදහා විද්‍යාව සහ තාක්ෂණ භාවිතයට අප ඔබට සහය වන්නෙමු
Our Service
We provide free food science and technology knowledge to more than 50,000 people through social media.

අප විසින් සමාජ මාධ්‍ය හරහා 50,000 ට වැඩි පිරිසකට නොමිලේ ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබද දැණුම ලබා දෙන්නෙමු
TechFoodLK

Our social mission

For the first time in Sri Lanka, we have succeeded in providing the scientific and technical knowledge needed by entrepreneurs in the food sector in a simple and clear way through social media. Taking it further, Tech Food Consulting has been started to provide you with the knowledge you need.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා ආහාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික දැණුම සරලව පැහැදිලිව ලබාදීමට අපි සමත්වී ඇත්තෙමු. ඉන් ඔබ්බට ගමන් කරමින් ඔබට අවශ්‍ය දැණුම ලබාදීම සඳහා Tech Food උපදේශන සේවාව ආරම්භ කර ඇත.

සැකසූ ආහාර අපනයනය කිරීම | How does vacuum packing preserve food

Packaging Materials for Dehydrated Food Products

පලතුරු බිම නිෂ්පාදනය| Fruit Beverages Business Idea

WHO WE ARE?

In 2020, based on the concept of Mr. Sanjeewa Senadheera, “Tech Food” was started to provide the scientific and technical knowledge needed in the food industry to entrepreneurs in Sri Lanka. It has enabled a large number of new entrepreneurs in the food sector to gain knowledge and improve their products and businesses. Our organization has worked to identify people who are engaged in small-scale food manufacturing in Sri Lanka and provided them with the necessary scientific and technical knowledge free of charge to help them succeed in their businesses. Through the “Tech Food” channel, which was launched in February 2020, we have worked to share the knowledge not only with entrepreneurs and businessmen in the food industry but also with a large number of students studying food science and technology. In order to make this service more successful, our "Tech Food" office was opened in Galewela City in August 2023. This allows you to learn scientific and technical knowledge in practice and by meeting with our team. In addition, through the "Gaman Maga" project started by our organization, we have worked to provide welfare to the farmers and small businessmen of Sri Lanka.

2020 දී, “Tech Food” හි නිර්මාතෘ සංජිව සේනාධීර මහතාගේ සංකල්පයක් මත ආහාර ක්ෂේත්‍රයේ තාක්ෂණික දැණුම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අතරට රැගෙනයාම සඳහා Tech Food ආරම්භ කරන ලදී. එමගින් ආහාර ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයකට දැණුම ලබාගැනීමට හැකිවූ අතර ඔවුන්ගේ නිෂ්පාදන සහ ව්‍යාපාර වැඩි දියුණු කරගැනීමටද හැකිවී ඇත. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ලෙස ආහාර නිෂ්පාදනයන් සිදුකරන පුද්ගලයින් හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික දැණුම නොමිලේම ලබාදී ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා අත්වැලක් වීමට අප ආයතනය, “Tech Food” කටයුතු කර ඇත්තෙමු. 2020 පෙබරවාරි මාසයේ ආරම්භ කල “Tech Food” නාලිකාව හරහා ආහාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්ට පමණක් නොව ආහාර විද්‍යාව සහ තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයකටද අවශ්‍ය දැණුම බෙදාදීමට අප කටයුතු කර ඇත. මෙම සේවාව තවත් සාර්ථක ලෙස ඔබ අතරට ගෙනයාම සඳහා 2023 අගෝස්තු මාසයේදී “Tech Food” අපගේ නවතම කාර්යාලය ගලේවෙල නගරයේ විවෘත කරන ලදී. එමගින් ව්‍යවසායකයින්ට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව සහ උපදේශකයින් හමුවී දැනගැනීමට අවස්ථාව හිමි වී ඇත. එපමණක් නොව අප ආයතයනය මගින් ආරම්භ කල "ගමන් මග" ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ගොවීන්ට සහ සුළුපරිමාණ ව්‍යාපාරිකයින්ට සුභසාධනය සැලසීමටද කටයුතු කර ඇත.

Our services

අපගේ සේවාවන්

Clients Wide

We Have Many Clients Nation Wide

TechFoodLK Product Development Consultancy


At "Tech Food", we have developed new food products for leading food export companies in Sri Lanka. They export those products to different countries of the world. Our company can also develop new food products you need.

"Tech Food" ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර අපනයන ආයතන සඳහා අවශ්‍ය නව ආහාර නිෂ්පාදනයන් සකස් කර දී ඇත. ඔවුන් එම නිෂ්පාදනයන් ලෝකයේ විවිධ රටවල් සඳහා අපනයනය කරනු ලබයි. ඔබට අවශ්‍ය නව ආහාර නිෂ්පාදනයන් අප ආයතනය මගින් සකස් කර ගැනීමටද හැකියාව ඇත.

We are able to develop the new food products you need. It is also possible to provide necessary advice for your new ideas.

ඔබට අවශ්‍ය නව ආහාර නිෂ්පාදනයන් සකස්කර දීමට අපට හැකියාව ඇත. එමෙන්ම ඔබගේ නව අදහස් සඳහා අවශ්‍ය උපදේශණය ලබාදීමටද හැකියාව ඇත.

Our company has the ability to adjust and improve the production processes of your food manufacturing business.

ඔබගේ ආහාර නිෂ්පාදන ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලි සකස්කර දීමට සහ නිෂ්පාදන ක්‍රියාවලි වැඩි දියුණු කර දීමට අප ආයතනයට හැකියාව ඇත.

We can provide consultancy to improve the production process of your company.

ඔබගේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සඳහා උපදේශණය සැපයීමටද අපට හැකියාව ඇත.

We can improve and troubleshoot the food products you are currently producing.

දැනට ඔබ නිෂ්පාදනය කරනු ලබන ආහාර නිෂ්පාදන වැඩි දියුණු කිරීමට සහ ගැටළු නිරාකරණය කරදීමට අපට හැකියාව ඇත.

Ask question