About Our

Vision Statement

To be the most successful and respected food brand in Asia, and to achieve customer satisfaction

Mission Statement

To provide higher valuable products and services while guaranteeing sustainable food development and environmentally-friendly technology uses

Sri Lanka is a fertile land with high biodiversity. A large percentage of the food produced by farmers in this country is destroyed without being consumed. The main reason for this is irregular management and lack of application of modern scientific and technical methods. The main purpose of creating “Tech Food” was to introduce science and technology to the food industry and thereby to produce high-quality food products. For that, Tech Food will be of great help to you.

ශ්‍රී ලංකාව යනු ඉහල ජෛව විවිධත්වයක් ඇති සාරවත් භූමියක්. මෙරට ගොවින් නිෂ්පාදනය කරන ආහාර වලින් වැඩි ප්‍රතිශතයක් පාරිභෝජනය නොකරම විනාශ වීයනවා. මෙයට බලපාන ප්‍රධානම හේතුවක් තමයි අක්‍රමවත් කළමනාකරණය සහ නූතන විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයන් නිසි අයුරින් යොදා නොගැනීමයි.. “Tech Food” ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ උනේ, ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට විද්‍යාව සහ තාක්ෂණය හඳුන්වා දීම. සහ ඒ තුලින් ඉහල ප්‍රමිතියෙන් සහ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයන් බිහි කිරීමයි. ඒ සඳහා “Tech Food” ඔබට මනා පිටුවහලක් වනු ඇත.

Our Advantages

  • Access to services as per your needs
    ඔබගේ අවශ්‍යතාවය පරිදි සේවාවන් ලබාගැනීමට හැකිවීම
  • Providing friendly and efficient service
    සුහදශීලි සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම
  • Solving your problems simply and clearly
    සරලව සහ පැහැදිළිව ඔබගේ ගැටළු නිරාකරණය කර දීම
  • Being able to come to our institution and get the knowledge you need
    අප ආයතනයට පැමිණ ඔබට අවශ්‍ය දැණුම ලබාගැනීමට හැකිවීම

Our Core Values

Our Office

Come to our Tech Food office in Galewela city and get all the services you need very easily.
ගලේවෙල නගරයේ ඇති අපගේ Tech Food කාර්යාලයට පැමිණ ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ඇත.

Enhanced Experience

  • Practical training programs
    ප්‍රායෝගික පුහුණු වැඩසටහන්
  • Online Programs (Zoom)
    මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන වැඩසටහන් (Zoom)
  • Consulting Service for New Product Development
    නව නිෂ්පාදනයන් සඳහා උපදේශණ සේවාව
  • Consulting Service to Improve Production Processes
    නිෂ්පාදන ක්‍රියාවලි වැඩිදියුණු කරගැනීම සඳහා උපදේශණ සේවාව